Tuesday, August 4, 2009

Lunugamwehera National Park & Yala Block 5 (31/07/2009 to 03/08/2009)

මාර්ගය
ලුනුගම්වෙම්හෙර
බුත්තල- කතරගම B53 මාර්ග‍යේ පැමිණ ගල්ගේ ප්‍රදේශයෙන් යාල 5 කළාපය හරහා
තනමල්විල- වැල්ලවාය A2 මාර්ගයේ කිතුල්කො‍ටේ ප්‍රදේශයෙන්
සෙල්ලකතරගම ගෙස්ටුපාන වැව අසලින්

යාල 5 කළාපය
බුත්තල- කතරගම B53 මාර්ග‍යේ පැමිණ ගල්ගේ ප්‍රදේශයෙන්
ලුනුගම්වෙම්හෙර අභයභූමිය හරහා

දැනට මෙම ප්‍රදේශ දෙකම විවෘතව නොපවතින අතර ඉදිරි කලයේදී ලුනුගම්වෙම්හෙර අභයභූමිය මහජනතාවට විවෘත වේ. යාල 5 කළාපය මහජනතාව සදහා තහනම් කළාපයකි.ඊසාන දිග මෝසම් වර්ශාවෙන් වැසි ලැබෙන මෙම කළාප දෙක හරහා මැණික් ගග ගලා බසින අතර වෙහෙරගල ජලාශය මෙම ගග හරස් කර නිර්මාණය කර ඇත.වෙහෙරගල ජලාශය මගින් අවට වැව් විශාල සංඛ්‍යාවාක් ‍පෝෂණය කරන අතර අසාර්ථක ව්‍යාපාරයක් වූ ලුනුගම්වෙම්හෙර ජලාශයද මෙමගින් පෝෂණය වේ.

වෙහෙරගල ජලාශයේ පිටවාන දොරටු

ඈත අතීතයේ ‍මෙම ප්‍රදේශයේ දියුණු ශිෂ්ඨාචාරයන් පැවති බවට අවට ඇති සෑම කදු ගැටයකම මුදුන් වල ඇති නටඹුන් වලින් ගම්‍ය වන අතර අවාසනාවකට මෙම සෑම කදු මුදුනක්ම නිදන් හොරුන්ගේ ගොදුරු බවට පත්වී ඇත්තේ ජාතියේ අවාසනාවකටය. අක්කර 50, පස්කෙම, වෙහෙරගල එවැනි කදු ගැටි කිහිපයකි.

පස්කෙම

නිදන් හොරුන්ගේ ක්‍රියා

වන සතුන්‍ සහ පක්ෂීන් ගහන ප්‍රදේශයක් වන මෙම කළාපය තුල ඉහත දිනයන්හි පක්ෂීන් විශේෂ 88 ක් හමුවිය.
හමු වූ පක්ෂීන්,
  1. Sri Lanka Junglefowl
  2. Indian Peafowl
  3. Painted Stork
  4. Asian Openbill
  5. Woolly-necked Stork
  6. Lesser Adjutant
  7. Black-headed Ibis
  8. Eurasian Spoonbill
  9. Indian Pond-heron
  10. Cattle Egret
  11. Grey Heron
  12. Great Egret
  13. Intermediate Egret
  14. Little Egret
  15. Spot-billed Pelican
  16. Little Cormorant
  17. Indian Cormorant
  18. Oriental Darter
  19. White-bellied Fish-eagle
  20. Grey-headed Fish-eagle
  21. Crested Serpent-eagle
  22. Changeable Hawk-eagle
  23. Great Thick-knee
  24. Black-winged Stilt
  25. Yellow-wattled Lapwing
  26. Red-wattled Lapwing
  27. Little Ringed Plover
  28. Kentish Plover
  29. Black-tailed Godwit
  30. Curlew Sandpiper
  31. Rock Pigeon
  32. Spotted Dove
  33. Emerald Dove
  34. Pompadour Green-pigeon
  35. Green Imperial-pigeon
  36. Alexandrine Parakeet
  37. Rose-ringed Parakeet
  38. Plum-headed Parakeet
  39. Sirkeer Malkoha
  40. Greater Coucal
  41. Brown Fish-owl
  42. Indian Nightjar
  43. Indian Swiftlet
  44. Crested Treeswift
  45. Indian Roller
  46. Stork-billed Kingfisher
  47. White-throated Kingfisher
  48. Common Kingfisher
  49. Pied Kingfisher
  50. Little Green Bee-eater
  51. Chestnut-headed Bee-eater
  52. Sri Lanka Grey-hornbill
  53. Malabar Pied-hornbill
  54. Brown-headed Barbet
  55. Coppersmith Barbet
  56. Yellow-crowned Woodpecker
  57. Greater Flameback
  58. Black-rumped Flameback (D. b. psarodes)
  59. Brown-capped Woodpecker
  60. Common Iora
  61. Large Cuckooshrike
  62. Small Minivet
  63. Bar-winged Flycatcher-shrike
  64. Black-hooded Oriole
  65. White-bellied Drongo
  66. White-browed Fantail
  67. Black-naped Monarch
  68. Asian Paradise-flycatcher (T. p. paradisi)
  69. Jungle Crow
  70. Red-rumped Swallow
  71. Oriental Skylark
  72. Ashy Prinia
  73. Red-vented Bulbul
  74. White-browed Bulbul
  75. Black –headed Yellow Bulbul
  76. Common Tailorbird
  77. Brown-capped Babbler
  78. Yellow-billed Babbler
  79. Oriental White-eye
  80. Velvet-fronted Nuthatch
  81. Common Myna
  82. Oriental Magpie-robin
  83. Black-backed Robin
  84. Pale-billed Flowerpecker
  85. Purple-rumped Sunbird
  86. House Sparrow
  87. Scaly-breasted Munia
  88. Paddyfield Pipit
































දැනට ලුනුගම්වෙම්හෙර අභයභූමිය තුල වෙහෙරගල සහ තල්ගහදිගන යන ප්‍රදේශ තුල සංචාරක නිවාස දෙකක් සම්පූර්නයෙන් සාදා නිම කර ඇති අතර ඉදිරියේදී තවත් සංචාරක නිවාස දෙකක් සෑදීමට නියමිතය.

ඡායාරූප - ශිරෝෂ් අයේෂ්මන්ත පීරිස්

මෙතනින් ප්‍රදේශයේ තොරතුරු Google Earth ඇසුරෙන්